See Also

Monday 22 February 2016

අඟුරු කකා වතුර බිබී වාෂ්ප දුම්රිය බදුලු ගිය හැටි

ඩීසල් එන්ජින් පෙරටු කරගෙන ඉහළටත් පහළටත් නැලවිල්ලේ ඇදෙන වත්මන් දුම්රිය ගමන්වාර අතර වසර තිහකට එපිට කාලයේ කරළියේ දස්කම් පෑ වාෂ්ප එන්ජින් දෙකක්,  පැරණි පන්නයේ මැදිරි කිහිපයක් පෙරටු කරගෙන පසුගිය පෙබරවාරි මුල් සතියේ යළි මොරටුවේ සිට බදුල්ලටත් බදුල්ලේ සිට කොළඹටත් සතියක කාලයක් පුරා වරින් වර ගමනේ යෙදුනේය.... මේ අපූරු දුම්රිය ගමන ගැන බොහෝ දෙනා අවධානය යොමුකරද්දී “MegaaHike“ කණ්ඩායමේ සාමාජිකයෝ තිදෙනෙක්ද ඒ සුන්දර අවස්ථාව ආවරණයට කඳුකරය පුරා දින ගණනාවක් මෙම දුම්රිය සමඟ ගමනේ යෙදුණහ.

 සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න.


අපේ මුහුණු පොතේ සමූහය සමඟ මෙතැනින් එකතු වෙන්න.

No comments:

Post a Comment